Tuesday, September 30, 2014

The Old ලව්




නොකියා බැරි කමට මළගම කටත් කියුවා 
හරියට අදට මසක් ඔත්පල වී උන්නා 
කදුලින් පැන් වඩා පිං පෙත් පැමිණෙව්වා 
අපේ පෙම් පුවත ඊයේ මිහිදන් කෙරුවා

-සෝර්ස් එක unknown (But අයිති කරුවෙක් සිටිය හැක.)