Tuesday, November 8, 2016

මම රටකජු කනවා



පෙර දිනයක මා පෙම්කල යුවතිය රටකජු විකුණනවා..
මගේම ලියුමක් ගොටුවක් ගහලා රටකජු මට දෙනවා..
රටකජු කන්නද, ලියුම බලන්නද මගේ සිත විමසනවා..
මගේම ලියුමේ මොනවා බලන්නද මම රටකජු කනවා..

- W.D. අමරදේව