පෙර දිනයක මා පෙම්කල යුවතිය රටකජු විකුණනවා..
මගේම ලියුමක් ගොටුවක් ගහලා රටකජු මට දෙනවා..
රටකජු කන්නද, ලියුම බලන්නද මගේ සිත විමසනවා..
මගේම ලියුමේ මොනවා බලන්නද මම රටකජු කනවා..
- W.D. අමරදේව

මම ලියනව. මට හිතෙන හැමදේම.
Copyright 2010 - ලංකා කොල්ලා All Rights Reserved. Powered by Blogger
Blogger Templates created by Deluxe Templates | Blogger Showcase